28/02/2025
අඳුරෙන් එළියට
Clean Sri Lanka වැඩසටහනට සමගාමීව කිඳෙල්පිටිය හිරණ මාර්ගයේ දැඩි අඳුරේ ගිලි තිබු හිරණ පාලම අසල මාර්ග කොටස ජනතාවගේ ගමනාගමන පහසුව උදෙසා බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ ලේකම්තුමියගේ උපදෙස් මත විදුලි අංශය මඟින් වීථි පහන් සවි කොට ආලෝකමත් කිරීම.