E Oshila w de Zoysa / ඔෂිලා ද සොයිසා

E Oshila w de Zoysa / ඔෂිලා ද සොයිසා Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from E Oshila w de Zoysa / ඔෂිලා ද සොයිසා, Social service, Galle Road, Balapitiya.

10/11/2024
2024.06.06 වන ඊයේ දින සමගි ජන බලවේගයේ බලපිටිය ආසනයේ ප්‍රධාන කාර්යාලය සුභ මොහොතින් විවෘත වූ වගයි.
07/06/2024

2024.06.06 වන ඊයේ දින සමගි ජන බලවේගයේ බලපිටිය ආසනයේ ප්‍රධාන කාර්යාලය සුභ මොහොතින් විවෘත වූ වගයි.

රණසිංහ ප්‍රේමදාස මැතිදුන්ගේ 31 වන ගුන සැමරුම මැයි මස 01 දිනට යෙදී ඇත .පුරා වසර තිහකට අධික කාලයක්, සිය ජනතා මෙහෙවර ඉටු කල...
26/04/2024

රණසිංහ ප්‍රේමදාස මැතිදුන්ගේ 31 වන ගුන සැමරුම මැයි මස 01 දිනට යෙදී ඇත .

පුරා වසර තිහකට අධික කාලයක්, සිය ජනතා මෙහෙවර ඉටු කල ප්‍රේමදාස මැතිතුමාගේ එම මෙහෙවර පිළිබඳ, වඩාත් ජනතා කථා බහක්‍...මතක නැංවීමක් සිදුව ඇත්තේ, එතුමන් ගේ වියෝවයෙන් පසු ගතවූ වසර තිස් එක තුළදීය.එයට මූලික හේතුව එදා ප්‍රේමදාස මෙහෙවර ජනතාව වත්මන හා සැසදීමයී.එහි පවත්නා රික්තය පිළිබඳ පවත්නා පසු තැවීමයි.

*ජන සහභාගිත්ව යෙන් ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට නිවහනක අයිතිය ලබාදීම.
*රටට ඇවිසිවූ නාගරික සංවර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම .
*සියක් ලක්ෂයක් රුක් සෙවණෙ පාරිසරික හිතකාමී රටක් බිහිකිරීම.
*ණල ලිං 25,000 ක් ඉදිකිරීමෙන්,ග්‍රාමීය ජනතා වෙත බීමට ජල පහසුකම් සැපයීම .
*පාසැල් දරුවන් සදහා නොමිලේ දිවා ආහාරය හා නිල ඇදුම් ලබාදීම .
*සෙවණ සරන කැපකරු මාපිය වැඩසටහන තුළින් දහස් සංඛ්‍යාත දරුවන් සදහා පිහිටවීම .
*තරුණ තරුණියන් 75,000 ඉදිකිරීම් ශිල්ප දැනුම ලබාදීම .
*බෞද්ධ විහාරස්ථාන මුල්කොට සෙසු සියලු ආගමික මධ්‍යයස්ථාන පිළිසකර කිරීම.
*ටවර් හෝල්‍ රගහල පදනම තුළින් කලා ක්ෂේත්‍රයේ පුනර්ජීව යක් ඇතිකරලීම.
*ජනසවිය වැඩසටහ න තුළින් නැති බැරි ජනතාව ඇති හැකි ජනකොටසක් බවට පත්කිරීම .
*ඇගළ

23/02/2024
Fe 10 වැනි දින බලපිටිය ආසනයේ  සමගි ඡනබලවේගයේ  කාන්තා රැස්වීම  බලපිටිය රිවර්පැලස් (අරෝෂා) උත්සව ශාලාවේ  දි සිදුකරන ලදි. බ...
12/02/2024

Fe 10 වැනි දින බලපිටිය ආසනයේ සමගි ඡනබලවේගයේ කාන්තා රැස්වීම බලපිටිය රිවර්පැලස් (අරෝෂා) උත්සව ශාලාවේ දි සිදුකරන ලදි. බලපිටිය ☎️ SJB සංවිධායක නිතිඥ කමල් ඡයන්ත මහතා මෙය සාර්තක කරගැනීමට ඉතාමත් මහන්සියක් දරන ලදි එයට කැපවී වැඩ කල සියලු දෙනාට සමගි බලවේගයේ බලපිටිය ආසනයේ වනිත ලේකම් තුමිය වශයෙන් පැමිණි සියලු දෙනාට ස්තුතිය පුද කරමි.

Address

Galle Road
Balapitiya

Website

Alerts

Be the first to know and let us send you an email when E Oshila w de Zoysa / ඔෂිලා ද සොයිසා posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category