අපේ ගම අලුත්නුවර - Aluthnuwara

අපේ ගම අලුත්නුවර - Aluthnuwara Aluthnuwara is most beautiful place in sri lanka
(1)

2026 උග්ගල් අලුත්නුවර වසන්ත උදානය ☀️ | මතක සේයාරූ අලුත්නුවර සමගි ත්‍රිරෝද රථ සුභ සාධක සංගමය දෙවන වරටත් සංවිධානය කරන ලද  ...
20/04/2026

2026 උග්ගල් අලුත්නුවර වසන්ත උදානය ☀️ | මතක සේයාරූ

අලුත්නුවර සමගි ත්‍රිරෝද රථ සුභ සාධක සංගමය දෙවන වරටත් සංවිධානය
කරන ලද 2026 වසන්ත උදානය හා සංගීත රාත්‍රිය

2026 අප්‍රේල් 19 වනදා උදෑසන 8.00 සිට දවස පුරා

උග්ගල් අලුත්නුවර කතරගම දේවාල පුදබිමේදී පවත්වන්නට යෙදිණ..

අවුරුදු සිරි අසිරිය විදගැනීමට හා ජන ක්‍රීඩා තරග සදහා සහභාගි වීමට බොහෝ පිරිසක් වසන්ත උදානය සදහා සහභාගි වූහ..

☀️Photography :- Vajira Janaka / Movindu Tajith
☀️Videography :- Shehan Tharindu
☀️Retouching :- Vajira Janaka

2026 Uggal Aluthnuwara Wasantha Udana ☀️ | Memorable Photos

The 2026 Wasantha Udana and Music Night organized by the Aluthnuwara Samagi Three Wheeler Welfare Association for the second time

On April 19, 2026, from 8.00 am throughout the day

was held at the Kataragama Devalaya in Uggal Aluthnuwara..

A large number of people participated in the Wasantha Udana to experience the joy of the year and participate in folk sports competitions..




2026 උග්ගල් අලුත්නුවර වසන්ත උදානය ☀️අලුත්නුවර සමගි ත්‍රිරෝද රථ සුභ සාධක සංගමය දෙවන වරටත් සංවිධානය කරනු ලබන 2026 වසන්ත උද...
18/04/2026

2026 උග්ගල් අලුත්නුවර වසන්ත උදානය ☀️

අලුත්නුවර සමගි ත්‍රිරෝද රථ සුභ සාධක සංගමය දෙවන වරටත් සංවිධානය කරනු ලබන 2026 වසන්ත උදානය හා සංගීත රාත්‍රිය

☀️ 2026 අප්‍රේල් 19 එනම් හෙට උදෑසන 8.00 සිට දවස පුරා

☀️ උග්ගල් අලුත්නුවර කතරගම දේවාල පුදබිමේදී

අවුරුදු සිරි අසිරිය විදින්න ජන ක්‍රීඩා සදහා සහභාගි වී තැගි දිනාගන්න ඔබත් එන්න හෙට 💖




හටංපොල බක්මහ උළෙල | මතක සේයාරු 2026අලුත්නුවර හටංපොළ තරුණ කැල සංවිධානය කරනමහා බක්මහ උළෙලඅද දින එනම් අප්‍රේල් 16 හටංපොල මං...
16/04/2026

හටංපොල බක්මහ උළෙල | මතක සේයාරු 2026

අලුත්නුවර හටංපොළ තරුණ කැල සංවිධානය කරන
මහා බක්මහ උළෙල

අද දින එනම් අප්‍රේල් 16 හටංපොල මංසන්ධියේ දෙපස පිහිටි වෙල් යාය තුලදී අති උත්කර්ෂවත්ව අන්දමින් බොහෝ පිරිසකගේ සහභාගීත්වයෙන් යුතුව පවත්වන ලදී...

The Great Bakmaha Festival organized by the Hatampola Youth Club, Aluthnuwara

was held today, April 16, in the paddy fields on both sides of the Hatampola junction with great pomp and show with the participation of a large number of people...

Pc :- Vajira Janaka / Shehan Tharindu



14/04/2026

මීන රාශියෙන් මේෂ රාශියට හිරු දෙවියන්ගේ ආගමනයෙන්,
උදා වු සිංහල හින්දු නව වසර
උග්ගල් අලුත්නුවර දෙවොල සුරකිනා
උතුම් කඳ කුමරුගේ ආනුභාවයෙන්
අටු කොටු පිරී
කෙත් වතු සාර වී
නිසි කලට වැසි ලැබී
භව බෝග සරු වී
සතුට සාමය ඉතිරෙන
සුභ අලුත් අවුරුද්දක් වේවා.....!




11/04/2026

☀️ අවුරුදු කාර්තික පෙරහැර 2026 ☀️ | සජීවී අන්තර්ජාල විකාශය

ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ අවුරුදු කාර්තික පෙරහැර | සිව්වන දින පෙරහැර





11/04/2026

☀️ අවුරුදු කාර්තික පෙරහැර 2026 ☀️ | සජීවී අන්තර්ජාල විකාශය

පෙරහැර පෙර මග

ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ අවුරුදු කාර්තික පෙරහැර 2026





09/04/2026

☀️ අවුරුදු කාර්තික පෙරහැර 2026 ☀️ | සජීවී අන්තර්ජාල විකාශය

ඓතිහාසික උග්ගල් අලුත්නුවර කතරගම දේවාලයේ අවුරුදු කාර්තික පෙරහැර | ප්‍රථම දින පෙරහැර





Address

Aluthnuwara
Balangoda
70100

Website

Alerts

Be the first to know and let us send you an email when අපේ ගම අලුත්නුවර - Aluthnuwara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share