Sachindra Dilshan Dananjaya

Sachindra Dilshan Dananjaya Media Secretary | Hon. Governor’s Office, Uva Province 🇱🇰❤
Managing communication and media relations for the Governor’s Office.

Working to promote the development and progress of Uva Province.

ආණ්ඩුකාර මාධ්‍ය ලේකම් | ආණ්ඩුකාර කාර්යාලය, ඌව පළාත

19/05/2026

17 වැනි ජාතික රණවිරු දින සැමරුම ❤️🇱🇰

❤️🇱🇰
19/05/2026

❤️🇱🇰

14/05/2026
ඌවේ මහ ගෙදර අපේ සුහද හමුව අද අපේ ඌව පළාත්  ආණ්ඩුකාරවර කාර්යාලයේ හැමෝම එකතු වුන දවසක්.ආණ්ඩුකාර කාර්යාලයේ හැමෝම අද රාජකාරි...
09/05/2026

ඌවේ මහ ගෙදර අපේ සුහද හමුව

අද අපේ ඌව පළාත් ආණ්ඩුකාරවර කාර්යාලයේ හැමෝම එකතු වුන දවසක්.
ආණ්ඩුකාර කාර්යාලයේ හැමෝම අද රාජකාරි වලින් පොඩ්ඩක් අයින් වෙලා එකතුවුනේ කාලයක් තිස්සේ උත්සහ කරත් අපිට රාජකාරි එක්ක කරගන්න බැරි වුන අපේ කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ පොඩි සුහද හමුවක් තියන්න.
මේ වැඩේ ඌව පළාත් ගරු ආණ්ඩුකාරවර නීතිඥ කපිල ජයසේකර මැතිතුමා සහ ආණ්ඩුකාර ලේකම්තුමිය විසින් සංවිධානය කරපු අතර
රාජකාරි, වගකීම් වලින් ටිකක් නිදහස් වෙලා කාර්ය මණ්ඩලයේ හැමෝම එකට සතුට වුන ලස්සන දවසක් , මතකයක් විදියට අද දවස එකතුවුනා ❤️

Our Warm Gathering at the Governor's office of Uva ❤️

Today was a special day where everyone at the Uva Provincial Governor’s Office came together as one family.
After a long time of trying to organize a small staff gathering amidst our busy duties and responsibilities, we finally managed to make it happen today. Everyone at the Governor’s Office stepped away from their official work for a little while and joined together for this warm and friendly get-together.
This event was organized by the Honorable Governor of Uva Province, Kapila Jayasekara, along with the Governor’s Secretary.
It became a beautiful day where all members of the staff could relax for a moment away from their responsibilities, spend time together happily, and create a wonderful memory that we will always cherish ❤️

🏮 ඌව පළාත් වෙසක් උත්සවය - 2026 🏮පහන් කූඩු තරඟයේ නීති රීති සහ කොන්දේසිසම්පූර්ණ විස්තරය පහතින් කොටස් වශයෙන් දක්වා ඇත🏆 1. ත...
08/05/2026

🏮 ඌව පළාත් වෙසක් උත්සවය - 2026 🏮
පහන් කූඩු තරඟයේ නීති රීති සහ කොන්දේසි
සම්පූර්ණ විස්තරය පහතින් කොටස් වශයෙන් දක්වා ඇත

🏆 1. තරඟ අංශ සහ සහභාගීත්වය
අංශ දෙකකි: 🎓 පාසල් අංශය සහ 🌏 විවෘත අංශය.

සීමාවන්: එක් අයෙකුට හෝ කණ්ඩායමකට ඉදිරිපත් කළ හැක්කේ එක් නිර්මාණයක් පමණි.

කණ්ඩායම්: උපරිම සාමාජිකයින් 8 දෙනෙකුට 👥 සීමා වේ. (සහතික පත්‍ර ලැබෙන්නේ අයදුම්පත්‍රයේ සඳහන් මෙම 8 දෙනාට පමණි).

🎨 2. නිර්මාණාත්මක කොන්දේසි
තේමාව: බෞද්ධ දර්ශනයට අනුකූල විය යුතු අතර, 📜 තේමාවට අනුව නිර්මාණය සකස් විය යුතුය.

ආකෘතිය: නිශ්චල හෝ යාන්ත්‍රික (Mechanical) ⚙️ නව නිර්මාණයක් විය යුතුය.

සැරසිලි: සාම්ප්‍රදායික කැටයම්, චිත්‍ර හෝ මූර්ති ඇතුළත් විය හැක. 🛠️

පරිසර හිතකාමීත්වය: දේශීය හා ස්වභාවික අමුද්‍රව්‍ය 🍃 භාවිතයට විශේෂ ප්‍රමුඛතාවක් ලැබේ.

ආලෝකය සහ ශබ්දය: LED බල්බ 💡 සහ Audio/Video 🎶 භාවිතා කළ හැකි නමුත් ආරක්ෂාව (Safety) ඉතා වැදගත් වේ.

📏 3. මිනුම් සහ ඉඩ ප්‍රමාණයභූමි ප්‍රමාණය:
අඩි $15 \times 15$ ක උපරිම ඉඩක් ලබා දේ.

📐ප්‍රමිතීන්:
සාමාන්‍ය නිර්මාණ: අවම උස අඩි 10 ක් සහ පරිවාර කූඩු 16 ක්.
🏮දේශීය අමුද්‍රව්‍ය නිර්මාණ: අවම උස අඩි 6 ක් සහ පරිවාර කූඩු 8 ක්. 🌱

🗓️ 4. වැදගත් දින වකවානු
අයදුම්පත් අවසන් දිනය: 2026 මැයි 18 📅

භූමිය ලබා දීම: 2026 මැයි 22 📍

නිර්මාණය භාරදීම: 2026 මැයි 29 ප.ව. 3:00 ට පෙර. 🕒

ප්‍රදර්ශනය: මැයි 29, 30 සහ 31 යන දිනවල. ✨

💰 5. ජයග්‍රාහකයින්ට පිරිනමන ත්‍යාගස්ථානය

🌏 විවෘත අංශය
ප්‍රථම ස්ථානය රු. 150,000
දෙවන ස්ථානය රු. 100,000
තෙවන ස්ථානය රු. 75,000
සැනසිලි ත්‍යාග (5 බැගින්) රු. 10,000

🎓 පාසල් අංශය
ප්‍රථම ස්ථානය රු. 100,000
දෙවන ස්ථානය රු. 75,000
තෙවන ස්ථානය රු. 50,000
සැනසිලි ත්‍යාග (5 බැගින්) රු. 10,000

📝 6. අයදුම් කරන්නේ කෙසේද?
ලිපිනය: ලේකම්, සෞඛ්‍ය හා සමාජ සුබසාධන අමාත්‍යාංශය, 301, ආර්.එච්.ගුණවර්ධන මාවත, බදුල්ල. 📬

විශේෂ: පාසල් අංශයේ අයදුම්පත් විදුහල්පති මගින් සහතික කළ යුතුය. ✍️

විමසීම්: 📞 070 5350650 (ඩී.කේ.ගජනායක මයා)

🎓 පාසල් අංශයේ අයදුම්පත- https://docs.google.com/document/d/1Yh6ShPb3iL5YHwV-i3VFdctHrx5sC7ZDYfA_d_7Cu58/edit?usp=drive_link

🌏 විවෘත අංශයේ අයදුම්පත- https://docs.google.com/document/d/1nsnlEjpkEoSeE0qn_jV9t1te5I9W-f5lDIXKDPoBq14/edit?usp=sharing

“ජය අයත් වන්නේ ජනතාව පිළිබඳ විශ්වාසය ඇති අයට පමණි"— Vladimir Lenin
03/05/2026

“ජය අයත් වන්නේ ජනතාව පිළිබඳ විශ්වාසය ඇති අයට පමණි"
— Vladimir Lenin

Just How fast the Night Changes ❤️
30/04/2026

Just How fast the Night Changes ❤️

අද (28) දින ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සුභසාධන සංගමය වාර්ෂිකව පවත්වන බදුල්ල රෝහලේ පිලිකා ඒකකයට ලබා දෙන දානය පැවැත්විනි....
28/04/2026

අද (28) දින ඌව පළාත් ආණ්ඩුකාර කාර්යාලයේ සුභසාධන සංගමය වාර්ෂිකව පවත්වන බදුල්ල රෝහලේ පිලිකා ඒකකයට ලබා දෙන දානය පැවැත්විනි.
මෙම අවස්ථාවට ආණ්ඩුකාරතුමන්ගේ පුද්ගලික ලේකම් ආචාර්ය සුමිත් අබේනායක මහතා, ආණ්ඩුකාර ලේකම්තුමිය ඇතුලු කාර්ය මණ්ඩලය සහභාගී විය.

இன்று (28), ஊவா மாகாண ஆளுநர் அலுவலக நலன்புரி சங்கம் ஆண்டுதோறும் நடத்திவரும் பதுளை மருத்துவமனையின் புற்றுநோய் பிரிவிற்கு வழங்கப்படும் தான நிகழ்வு நடைபெற்றது.
இந்த நிகழ்வில், ஆளுநரின் தனிப்பட்ட செயலாளர் டாக்டர் சுமித் அபேநாயக்க அவர்கள், ஆளுநர் செயலாளர் அவர்களும் உட்பட அலுவலக பணியாளர்கள் கலந்து கொண்டனர்.

Today (28), the annual almsgiving organized by the Welfare Association of the Uva Provincial Governor’s Office for the Cancer Unit of the Badulla Hospital was held.
The Governor’s Personal Secretary, Dr. Sumith Abeynayake, the Governor’s Secretary, and the office staff participated in this event.

"To become an expert in a field, one must first become a humble student of that subject."බදුලුපුර සූර්ය මංගල්‍යය 2026 🌞❤...
21/04/2026

"To become an expert in a field, one must first become a humble student of that subject."

බදුලුපුර සූර්ය මංගල්‍යය 2026 🌞❤

ඊයේ  (19) දින හාලිඇල  කාන්තා කොට්ඨාස සභාව මගින් සංවිධානය කරන ලද "නේත්‍රා බක් මහා උළෙල " සදහා  සහභාගී විය. මෙම අවස්ථාව සං...
20/04/2026

ඊයේ (19) දින හාලිඇල කාන්තා කොට්ඨාස සභාව මගින් සංවිධානය කරන ලද "නේත්‍රා බක් මහා උළෙල " සදහා සහභාගී විය.

මෙම අවස්ථාව සංචාරක නියෝජය අමාත්‍ය රුවන් රණසිංහ මහතා, හාලිඇල ප්‍රාදේශිය සභා සභාපතිතුමන් ඇතුලු ප්‍රදේශවාසී ජනතාවගේ සහභාගීතත්වයෙන් ඊයේ දවස පුරා හාලිඇල ඩෙන්සිල් කොබ්බෑකඩුව විද්‍යා ක්‍රිඩාංගණයේදි සාර්ථකව අවසන් විය.

Address

Wellawaya

Telephone

+94740001648

Website

Alerts

Be the first to know and let us send you an email when Sachindra Dilshan Dananjaya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share