04/11/2023
#සිහින_ගොඩක්_හිතේ_තියන්_ඉදපු_කෙල්ලට_වෙච්ච්_දේ_තව_මාසයයි_තියෙන්නේ .🙏🙏🙏.දුවේ අපිට පුළුවන් විදියට උදවු කරන්නම් හැමොටම පෙන්න ශෙයාර් කරන්නම්..මෙවර උසස් පෙළ වානිජ අංශයෙන් ලියන්න පෙරුම් පුරාගෙන බලා සිටි හමිෂා සොනලි දුවට අසනිපය බලන්න..
ඇය ඉගෙනුම ලබන්නේ හොරණ ශ්‍රිපාලි විදුහලේ
එයාත් අපි වගේ සතුටින් නිරෝගිව ඉදපු කෙල්ලෙක් ඒත් ජිවිතේ ලස්සනම යොවුන් වියේදි එයාට දෛවයේ සරදමකට හිනෙකින්වත් හිතුවේ නැති අසනිපයක් හැදුණ..
වෛද්‍යවරුන් කියන්නේ පැදි කුදය කියන රෝගය කියලා ඒ සදහා ඉක්මනින් සැත්කමක් කල යුතු අතර ඒ සදහා ලක්ෂ 45 ක් පමණ අවැසි බවය..
එදා වේලා අමාරුවෙන් ගොඩ දාගත්ත මේ අයට ලක්ෂ 45 ක් කියන්නෙ හිනයක්
ඒ හීනය හීනයක් වෙන්නට නොදි පිංවත් හදවතේ මනුෂ්‍යත්වය තියෙන මිනිසුනේ ඔබට පුළුවන් විදියට එක රුපියලකින් හෝ දායක වෙන්න ..
අපි වගේ ජිවිතේ හීන තියෙන ලස්සන කෙල්ලෙක් ඇය වෙනුවෙන් එකතු වෙන්න අප්‍රමාණ පිං අත් වේයි..
හැකිතාක් ශෙයාර් කරන්න..
ඉක්මන් සුව ප්‍රර්ථනා කරන්න..
වැඩි විස්තර
පියාගේ දුරකථන අංකය.. 0774243832
පියගේ නම දිල්රුක් ප්‍රියන්ත පෙරේරා
බැංකු ගිණුම් අංකය
8019026479 -
කොමර්ෂල් බැංකුව,
හොරණ............................
දිල් රුක් ප්‍රියන්ත පෙරේරා
ගිණුම් අංකය 91407044 -
ලංකා බැංකුව,
හොරණ
හැකිතාක් ශෙයාර් කරමු.....
ලිපිනය
හල්තොට
ලබුගම
තිබ්බොටුගොඩ
පියාගේ දුරකථන අංකය.. 0774243832
උදව්වක් කරන්න අපහසුනම් හැකිතාක් ශෙයාර් කරන්න ...පිංවත් අය දකින තුරු...............