රජරට පරපුර

රජරට පරපුර අප රජරටට හොද තරුණ නායකත්වයක් ඇති කීරිම...

17/07/2020

#රජරට #අභිමානය
#අංක1ට #ශෙහාන්🌹 ❌ 1️⃣

දූශණයෙන් තොර උගත් බුද්ධිමත් තරුණ නායකත්වයකට ඔබගේ මනාපය #අංක1ට #ශෙහාන් #සේමසිංහ🌹 ❌ 1️⃣ මහතාට ලබාදෙන්න.

14/07/2020

#පොහොට්ටුවෙ #අපේ #පළමු #මනාපය
#අංක1 #ශෙහාන් #සේමසිංහ.

ගෝඨාභය ජනාධිපතිතුමාට ජම්පරය අන්දන්න ගිය හේශා මන්ත්‍රීතුමාට වෙච්ච දේ.සුපිරි විවාදය. ආඩම්බරයි #ශෙහාන් මන්ත්‍රීතුමා.👍👍👍👍

11/07/2020

#අපේ #ශෙහාන්
#පොහොට්ටුවේ #අභිමානය
#අංක1ට

බිමල් රත්නායක වචන දාන්න ගිහින් ඇන ගත්තු හැටි.😂😂😂😂

09/07/2020

#රජරටින් #එකට #අංක1
#ශෙහාන් #සේමසිංහ

හැදෙන රටේ නැගෙන හද ගැස්ම...
ශෙහාන් සේමසිංහ 2020 මහමැතිවරණ නිල තේමා ගීතය

05/07/2020

#රජරට #තරුණ #උගත් #බුද්ධිමත්
#අපේ #පරපුරේ #නායකයා
#ශෙහාන් #සේමසිංහ.

#වැඩිම #මනාපෙන්. #අංක1ට.

26/06/2020

එදා ආන්ඩුවේ දූශණය වීවේචනය කර පාර්ලිමේන්තුවේ හඩක් නැගූ පොදු විපක්ෂයේ කාර්යභාරය නිසි ලෙස ඉටු කරමින් මහින්ද මහත්තයා තනි නොකරපු ඒ තරුණ රජරට එකම නායකයා #ශෙහාන් #සේමසිංහ #පළමු #මනාපය #අංක1ට #හදවතින්ම.

26/06/2020

ෙනූවෙන්_හඩ_අවදිකල_තරුණ_ජවය

#ශෙහාන්_සේමසිංහ_රජරටින්_එකට_අංක_එකෙන්

23/06/2020

#අපේ #පරපුරේ #මනාපය #අංක1.
මංගල සමරවීරගේ භූමිකාව දැන් හරීන් ප්‍රනාන්දු කරගෙන යනවා.තමන්ගෙ ආගමික නායකයා විවේචනය කරණ දේශපාලනඥයන් ඉන්නවනම් ඒ ඉන්නවනම් ඒ ඉන්නෙ සමගි ජනබල වේගයේ.ඉස්සර මංගල දැන් හරීන්.

21/06/2020

කොවිඩ් වසංගතය හේතුවෙන් ගත් ක්‍රියා මාර්ග රටේ සියලුම ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කෙරෙහි ලොකු විශ්වාසයක් ඇති වී තිබෙනවා.අගෝස්තු 5 අපි
විශිෂ්ට ජයග්‍රහණයක් ලබනවා.

#රජරටඅපි1ට #ශෙහාන් #සේමසිංහ. #හදවතේ #මනාපය #අංක1ට.
#බලය #අවසාන #කොටස.

20/06/2020

රට රැකපු විරුවා ඔබයි.මහින්ද මැතිතුමනි.

19/06/2020

#රජරටඅපි1 #ශෙහාන් #සේමසිංහ
#බලය #හිරුTV. දෙවන කොටස 2020/06/18.

කබීර් හෂීම් මහතාට දත් ටික මිරිකෙන්න පාස්කු ප්‍රහාරය, බැදුම්කර වංචාව,සජිත්ගෙ විකට විහිලු මතක් කර දුන් #විවාදයෙ #උණුසුම් #වූ #අවස්ථාව.👍👍👍

19/06/2020

#රජරටඅපි1 #ශෙහාන් #සේමසිංහ
#බලය #හිරුTV. පළමු කොටස 2020/06/18.

විපක්ෂය ජනාධිපතිතුමාගෙ වැඩපිළිවෙළ විවේචනය කිරිමම විපක්ෂයේ දුර්වලතාවයයි.

Address

Anuradhapura
50000

Website

Alerts

Be the first to know and let us send you an email when රජරට පරපුර posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share