NPP Anuradhapura

NPP Anuradhapura Official NPP Page of Anuradhapura District

ජනපති අනුර ඔබ අමතන මහ රැලිය | සැප්තැම්බර් 13 | කහටගස්දිගිලිය | නොච්චියාගම.
09/09/2026

ජනපති අනුර ඔබ අමතන මහ රැලිය | සැප්තැම්බර් 13 | කහටගස්දිගිලිය | නොච්චියාගම.

මගී ජනතාවගේ පහසුව වෙනුවෙන්,කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීන පහසුකම් සහිතව සංවර්ධනය කළා #අපේආණ්ඩුව #நமதுஅரசாங்கம்
08/09/2026

මගී ජනතාවගේ පහසුව වෙනුවෙන්,
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ නවීන පහසුකම් සහිතව සංවර්ධනය කළා

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

තැලසීමියා රෝගීන්ට වෛද්‍ය නිර්දේශ මත මාසික රුපියල් 10,000ක දීමනාවක් දෙනවා. #අපේආණ්ඩුව #நமதுஅரசாங்கம்
08/09/2026

තැලසීමියා රෝගීන්ට වෛද්‍ය නිර්දේශ මත මාසික රුපියල් 10,000ක දීමනාවක් දෙනවා.

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

08/09/2026

විපතකදී ජනතාව අත්නොහැර

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

ආණ්ඩුව විවේචනය කරන මාධ්‍ය ආයතන හෝ මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් කෙරෙන තර්ජනය කිරීම්, ඝාතනය කිරීම්, අසත්‍ය චෝදනා මත අත්අඩං...
06/09/2026

ආණ්ඩුව විවේචනය කරන මාධ්‍ය ආයතන හෝ මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් කෙරෙන තර්ජනය කිරීම්, ඝාතනය කිරීම්, අසත්‍ය චෝදනා මත අත්අඩංගුවට ගැනීම් හෝ වාරණය කිරීම්වලින් තොර පරිසරයක් නිර්මාණය කළා.

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

COPE සහ COPA වැනි පාර්ලිමේන්තු කාරක සභාවල කටයුතු දේශපාලන පක්ෂපාතිත්වයෙන් තොරව පවත්වාගෙන යාමටත් වත්මන් ආණ්ඩුවේ මූල්‍ය ක්‍...
06/09/2026

COPE සහ COPA වැනි පාර්ලිමේන්තු කාරක සභාවල කටයුතු දේශපාලන පක්ෂපාතිත්වයෙන් තොරව පවත්වාගෙන යාමටත් වත්මන් ආණ්ඩුවේ මූල්‍ය ක්‍රියාකාරීත්වයන් පවා විනිවිදභාවයෙන් යුතුව හෙළිදරව් කිරීමටත් ඉඩ ලබාදුන්නා

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

රාජ්‍ය නිලධාරීන්ගේ උසස්වීම් සහ මාරුවීම් දේශපාලනඥයන්ගේ හිතවත්කම් මත සිදුවීම නතර කර රාජ්‍ය සේවා කොමිෂන් සභාව (PSC) සහ අදාළ...
06/09/2026

රාජ්‍ය නිලධාරීන්ගේ උසස්වීම් සහ මාරුවීම්
දේශපාලනඥයන්ගේ හිතවත්කම් මත සිදුවීම නතර කර
රාජ්‍ය සේවා කොමිෂන් සභාව (PSC) සහ
අදාළ ආයතනවල මාර්ගෝපදේශ අනුව
සිදු කිරීමට අවස්ථාව ලබා දුන්නා

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

06/09/2026

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

"රටම එකට" එකතු කරඅපේ දරුවන් බිලිගන්නාවිස මතට එරෙහි දැවැන්ත වැඩසටහනක් ආරම්භ කළා. #අපේආණ්ඩුව #நமதுஅரசாங்கம்
05/09/2026

"රටම එකට" එකතු කර
අපේ දරුවන් බිලිගන්නා
විස මතට එරෙහි
දැවැන්ත වැඩසටහනක් ආරම්භ කළා.

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

තහංචි නැති, පීඩාවක් නැති අපිව දැනෙන, අපිට දැනෙන පාලනයක්! #අපේආණ්ඩුව #நமதுஅரசாங்கம்
05/09/2026

තහංචි නැති, පීඩාවක් නැති
අපිව දැනෙන, අපිට දැනෙන පාලනයක්!

#අපේආණ්ඩුව
#நமதுஅரசாங்கம்

Address

Anuradhapura

Telephone

+94718206433

Website

Alerts

Be the first to know and let us send you an email when NPP Anuradhapura posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to NPP Anuradhapura:

Shortcuts

Share