Samurdhi Media Akuressa

Samurdhi Media Akuressa Samurdni Section,
Divisional Secretariat,
Amuressa .

04/04/2023

The

අකුරැස්ස ප්‍රාදේශීය  ලේකම්  කොට්ඨාසයේ  සමෘද්ධි අංශය  සෞභාග්‍යයා ගෙවතු වගා වැඩසටහන සඳහා බීජ බෙදීමට කටයුතු සූදානම් කරමින්....
15/04/2020

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සමෘද්ධි අංශය සෞභාග්‍යයා ගෙවතු වගා වැඩසටහන සඳහා බීජ බෙදීමට කටයුතු සූදානම් කරමින්...

31/03/2020

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සියලුම සමෘද්ධි ප්‍රතිලාහීන් සඳහා දින 2කක් තුල රු.5000/=මුදල ලබාදීම පසුගිය සතියෙදීම(2020/03/23;24) සිදු කල අතර පොරොත්තු ලේඛනයේ නම් සඳහන් ප්‍රතිලාභීන් සදහා කඩිනමින් මුදල් ප්‍රතිලාභීන්ගේ නිවෙස් වෙතම ලබා දීමට කටයුතු සූදානම් කරමින් සිටිමු..

25/03/2020
අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව සහතිකපත් ප්‍රදානය..
03/03/2020

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සමෘද්ධි සිප්දොර ශිෂ්‍යත්ව සහතිකපත් ප්‍රදානය..

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද ප්‍රාදේශීය සමෘද්...
25/02/2020

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය අංශය ඒකාබද්ධව සංවිධානය කරන ලද ප්‍රාදේශීය සමෘද්ධි සන්නිවේදක පුහුණු වැඩමුළුව අද දින(2020.02.25)රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු පරිශ්‍රයේදී පැවැත්විණි
එහිදී ජනසන්නිවේදනයේ වැදගත්කම,සමාජ ජාල භාවිතය,කැමරාකරනය,හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ කාර්‍යභාර්ය ආදී වැදගත් කරුණු පිළිබඳ සහභාගි වූ නිලධාරින් දැනුවත් කිරීම සිදුවිණි...

සමෘද්ධි ප්‍රාදේශීය සංවිධානයේ වාර්ෂික මහා සභා රැස්වීම අද දින අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ...
11/02/2020

සමෘද්ධි ප්‍රාදේශීය සංවිධානයේ වාර්ෂික මහා සභා රැස්වීම අද දින අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වූ අතර එහිදී...,
* රට හදන සෞභාග්‍ය යේ දැක්මට අනුව 2020 වර්ෂය සඳහා සමෘද්ධි වැඩසටහන පිළිබඳ ප්‍රජාමූල සංවිධාන සාමාජිකයින් දැනුවත් කිරීමත්,
*2020 වර්ෂය සඳහා නවක නිලධාරී මණ්ඩලයක් තොරා පත්කර ගැනීමත් සිදුවිය..

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අකුරැස් සමෘද්ධි බැංකු කලාපයේ මහා සභා රැස්වීම  හා ප්‍රගති සමලෝචනය අකුරැස්ස ප්‍රාදේශීය...
30/01/2020

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ අකුරැස් සමෘද්ධි බැංකු කලාපයේ මහා සභා රැස්වීම හා ප්‍රගති සමලෝචනය අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් අද දින ප්‍රාදේශීය ලේකම්කාර්යාලීය ශ්‍රවණාගාරයේ දීපැවැත්විණි ...

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කැටැන්විල සමෘද්ධි බැංකු කලාපයේ සංවත්සරික උත්සවය,මහා සභා රැස්වීම  හා ප්‍රගති සමලෝචනය ...
23/01/2020

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ කැටැන්විල සමෘද්ධි බැංකු කලාපයේ සංවත්සරික උත්සවය,මහා සභා රැස්වීම හා ප්‍රගති සමලෝචනය අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් කැටැන්විල බෝලියද්ද චන්ද්‍රා උත්සව ශාලාවේදී අද දින පැවැත්විණි ...
එහිදී කැටැන්විල සමෘද්ධි බැංකු කලාපයේ වසරේ හොදම සමෘද්ධි සංවර්ධන නිලධාරි ලෙස ජයමලි රන්දෙණිය මහත්මිය ත්‍යාග දිනගත් අතර අනෙකුත් සියලුම නිලධාරින් හා ප්‍රජා මූල සංවිධාන සභාපතිවරුන් ද අගයමින් ත්‍යාග ලබාදීම මෙහිදී සිදුවිය...

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පෝරඔ සමෘද්ධි බැංකු කලාපයේ මහා සභා රැස්වීම  හා ප්‍රගති සමලෝචනය අකුරැස්ස ප්‍රාදේශීය ලේ...
23/01/2020

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පෝරඔ සමෘද්ධි බැංකු කලාපයේ මහා සභා රැස්වීම හා ප්‍රගති සමලෝචනය අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් තුමාගේ ප්‍රධානත්වයෙන් අද දින ප්‍රාදේශීය ලේකම්කාර්යාලීය ශ්‍රවණාගාරයේ දී මේ වන විට පැවැත්වේ ...

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පෝරඔ සමෘද්ධි බැංකු කලාපයේ එදිනෙදා පැමිණෙන ප්‍රතිලාභීන්ගේ හා කාර්‍ය මණ්ඩලයේ අවශ්‍යතාව...
16/01/2020

අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ පෝරඔ සමෘද්ධි බැංකු කලාපයේ එදිනෙදා පැමිණෙන ප්‍රතිලාභීන්ගේ හා කාර්‍ය මණ්ඩලයේ අවශ්‍යතාවයක්ව හදුනා ගනිමින්,...
ඒ තුලින් ක්‍රියශීලී ව්‍යාපාරික මහත්මියකට අවස්තාවක් සලසා දීමත් මූලික අරමුණු කර ගනිමින්....
බැංකු කලමනාකාර තුමියගේ සංකල්පයකට අනුව වස විස වලින් තොර දේශීය ආහාර අලෙවි සැලක් ප්‍රාදේශීය ලේකම් තුමා,දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂක තුමා,ඇතුලු නිලධාරින්ගේ හා ප්‍රතිලාහීන් ගේ සහභාගිත්වයෙන් අද දින (2020.01.16)පෝරඔ බැංකු පරිශ්‍රයේදී විවෘත විය....
එම ව්‍යාපාරික මහත්මියට සුභ පැතුම් එක් කරන අතරම,සහභාගි වූ සැමට තුතී..

Address

Matara
Akuressa

Telephone

+94412284062

Website

Alerts

Be the first to know and let us send you an email when Samurdhi Media Akuressa posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Samurdhi Media Akuressa:

Share