TOKYO Language Academy

TOKYO Language Academy TOKYO Language Academy, 領事館&大使館, 1130/7, Noda-shiの連絡先情報、マップ、方向、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。

✅ විභාග පුහුණුව: JLPT • JFT • NAT
✅ SSW ක්ෂේත්‍ර: සාත්තු සේවක | රියදුරු | ගොඩනැගිලි පිරිසිදු කිරීම
WhatsApp : +81 70-8548-4579

🔗 WhatsApp Group: https://chat.whatsapp.com/DZN3R3ywJJ4ITGcPodsjc4

【SCAD JOB FAIR 2027 開催のお知らせ】SCAD රැකියා ප්‍රදර්ශනය 2027━━━━━━━━━━━━━━━SCAD合同会社は、日本国内に在住する2027年新卒のスリランカ人留学生を対象に、就職活動支援を目的...
14/05/2026

【SCAD JOB FAIR 2027 開催のお知らせ】
SCAD රැකියා ප්‍රදර්ශනය 2027
━━━━━━━━━━━━━━━
SCAD合同会社は、日本国内に在住する2027年新卒のスリランカ人留学生を対象に、就職活動支援を目的としたオンラインイベントを開催いたします。

SCAD සමාගම, ජපානයේ පදිංචි, 2027දී උපාධිය ලබන ශ්‍රී ලාංකික සිසුන් උදෙසා, රැකියා සොයාගැනීමට සහාය වීමේ අරමුණින් අන්තර්ජාල වැඩසටහනක් පවත්වයි.
━━━━━━━━━━━━━━━

📅 開催日 / දිනය
2026年5月15日(金)/ මැයි 15

🕖 時 間 / වේලාව
19:00〜21:00(日本時間 / ජපන් වේලාව)

💻 形 式 / ආකාරය
オンライン (Google Meet) / අන්තර්ජාල

👥 定 員 / සහභාගිවන්නන්
100名(先着順)/ 100 දෙනෙකු

💰 参加費 / ගාස්තු
無料 / නොමිලේ
━━━━━━━━━━━━━━━

【プログラム内容 / වැඩසටහන】

▶︎ SCAD合同会社のご紹介
▶︎ 日本における就職活動の進め方
▶︎ 履歴書・職務経歴書・面接対策
▶︎ ビザ・在留資格に関する解説
▶︎ 先輩社員による体験談
▶︎ Q&Aセッション

━━━━━━━━━━━━━━━
【お申し込み / ලියාපදිංචි වීම】
https://forms.gle/fMGNetRNhwo1oU8B6

【එදින Link එක(Google Meet)】
https://meet.google.com/pdq-kfud-xqs

【お問い合わせ / විමසීම්】
WhatsApp: 070-8548-4579
━━━━━━━━━━━━━━━

皆様のご参加をお待ちしております。
ඔබ සැමගේ සහභාගිත්වය බලාපොරොත්තු වෙමු.

04/05/2026

SSW Food Service🍴🔪🍽️

30/04/2026

Job alert 🚨

🇯🇵 ජපන් භාෂාවේ මූලික ආචාර විධි (Aisatsu) ඉගෙන ගමු! 😁✈️ජපානයේ රැකියාවකට හෝ අධ්‍යාපනයට යන ඔබට, එරට සංස්කෘතියට ගරු කිරීම සහ...
24/04/2026

🇯🇵 ජපන් භාෂාවේ මූලික ආචාර විධි (Aisatsu) ඉගෙන ගමු! 😁✈️

ජපානයේ රැකියාවකට හෝ අධ්‍යාපනයට යන ඔබට, එරට සංස්කෘතියට ගරු කිරීම සහ සුහද සබඳතා ඇති කර ගැනීම සඳහා ආචාර විධි ඉතාමත් වැදගත්.
අද අපි අරන් ආවේ එදිනෙදා ජීවිතයේදී නිතරම භාවිතා වන ප්‍රධාන සුබ පැතුම් 4ක්.

🌅 සුබ උදෑසනක්: ඔහායෝ ගොසායිමසු (Ohayō gozaimasu)

🤝 හමුවීම ගැන සතුටුයි: හජිමේමාෂිතේ (Hajimemash*te)

🙏 බොහොම ස්තූතියි: අරිගාතෝ ගොසායිමසු (Arigatō gozaimasu)

👋 නැවත හමුවෙමු: සයෝනාරා (Sayōnara)

🎓 TOKYO LANGUAGE ACADEMY by SCAD LLC.
📞 අදම අමතන්න: 070-8548-4579
🎁 නොමිලේ වීසා උපදේශනය (Free Visa Consultation)

💬 අපගේ WhatsApp සමූහය:
🔗 https://chat.whatsapp.com/DZN3R3ywJJ4ITGcPodsjc4

🌐 අපගේ සමාජ මාධ්‍ය:
✅ FB: https://www.facebook.com/profile.php?id=61566942702002

✅ TikTok: https://www.tiktok.com/?lang=en

✅ YouTube: https://www.youtube.com/

TOKYO Language AcademyScad Recruitment JapanScad Consulting

🇯🇵 ජපානයේ ජීවිතය සාර්ථක කරගන්න ඔබ දැනගත යුතු දේවල්! 🌸ජපානයට යන ඔබ, එරට දෛනික ජීවිතයට සහ සංස්කෘතියට හැඩගැසීම ඉතා වැදගත්. ...
24/04/2026

🇯🇵 ජපානයේ ජීවිතය සාර්ථක කරගන්න ඔබ දැනගත යුතු දේවල්! 🌸

ජපානයට යන ඔබ, එරට දෛනික ජීවිතයට සහ සංස්කෘතියට හැඩගැසීම ඉතා වැදගත්. අද අපි කතා කරන්නේ ඔබ ජපානයේදී අනුගමනය කළ යුතු චාරිත්‍ර 4ක් ගැනයි:

🤝 Business Etiquette (කාර්යාලීය හැසිරීම)
නිවැරදිව ආචාර කිරීම සහ ව්‍යාපාරික කාඩ්පතක් (Meishi) හුවමාරු කිරීමේදී සැමවිටම දෑත් භාවිතා කරන්න. එය වෘත්තීය ගෞරවයේ ලක්ෂණයකි.

🏠 Home Rules (නිවාස චාරිත්‍ර)
නිවසකට හෝ ඇතැම් පොදු ස්ථානවලට ඇතුළු වීමේදී සපත්තු ගලවා තැබීම ජපානයේ ප්‍රධාන චාරිත්‍රයකි. ඒ සඳහා වෙන් කර ඇති ස්ථානය සැමවිටම භාවිතා කරන්න.

🚃 Commute Etiquette (ප්‍රවාහන හැසිරීම)
දුම්රිය හෝ බස් රථ තුළ ගමන් කිරීමේදී සැමවිටම නිහඬව සිටින්න. දුරකථනයෙන් කතා කිරීමෙන් වැළකී සිටීම අන් අයට දක්වන ගෞරවයකි.

♻️ Waste Management (කසළ කළමනාකරණය)
ජපානයේ කුණු බැහැර කිරීමේදී ඉතා දැඩි නීති පද්ධතියක් ඇත. දවන කුණු, ප්ලාස්ටික්, වීදුරු සහ ටින් වර්ග නිවැරදිව වෙන් කර නියමිත දිනට බැහැර කිරීමට පුරුදු වන්න.

🎓 TOKYO LANGUAGE ACADEMY by SCAD LLC.
ඔබේ ජපන් සිහිනය සැබෑ කරගන්න නිවැරදිම මඟ පෙන්වීම අපෙන්!

📞 අදම අමතන්න: 070-8548-4579
🎁 නොමිලේ වීසා උපදේශනය (Free Visa Consultation)

💬 අපගේ WhatsApp සමූහයට එක්වන්න:
🔗 https://chat.whatsapp.com/DZN3R3ywJJ4ITGcPodsjc4

🌐 අපව Follow කරන්න:
✅ FB: https://www.facebook.com/profile.php?id=61566942702002

✅ TikTok: https://www.tiktok.com/?lang=en

✅ YouTube: https://www.youtube.com/

TOKYO Language Academy Scad Recruitment Japan Scad Consulting

23/04/2026

ජපන් භාෂාව නිකම්ම ඉගෙන ගන්න! 🎓🇯🇵 රුපියල්40,000ක 50,000ක පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ! SCAD Freeschool! 🔥

ජපන් හීනය සැබෑ කරගන්න බලන් ඉන්න ලාංකික තරුණ තරුණියන්ට, JLPT N5 සිට N4 දක්වා සම්පූර්ණ පාඨමාලාව දැන් නිවසේ සිටම නොමිලේ ඉගෙන ගන්න පුළුවන්. ලංකාවේ ප්‍රථම වතාවට

Metaverse තාක්ෂණයෙන් පන්ති පවත්වන එකම තැන! 🌐✨

✅ අපේ පාඨමාලාවේ විශේෂත්වය:
• JLPT N5 සහ N4 මට්ටම් සම්පූර්ණයෙන්ම නොමිලේ.
• ලෝකයේ නවීනතම තාක්ෂණය හරහා ඉගැන්වීම් කටයුතු.
• ජපානයේ රැකියා සිහිනයට නිවැරදිම මඟ පෙන්වීම.

⚠️ විශේෂ දැනුම්දීමයි:
මෙහිදී JLPT භාෂා පාඨමාලා නොමිලේ පැවැත්වෙන අතර, SSW (Specified Skilled Worker) වෘත්තීය පාඨමාලා සඳහා පමණක් ගාස්තු අය කරනු ලැබේ.
📢 දැන්ම අපේ පන්ති සමඟ සම්බන්ධ වන්න:

📞 වැඩිදුර විස්තර සඳහා: 070-8548-4579

💬 WhatsApp Group එකට එකතු වෙන්න:
https://chat.whatsapp.com/DZN3R3ywJJ4ITGcPodsjc4

🌐 අපගේ සමාජ මාධ්‍ය ජාලයන් හා සම්බන්ධ වන්න:

✅ Facebook: https://www.facebook.com/profile.php?id=61566942702002
✅ TikTok: https://www.tiktok.com/?lang=en
✅ YouTube: https://www.youtube.com/

Scad Recruitment Japan TOKYO Language Academy

ජපානයේදී "විනාඩියක් පරක්කු වීම" කියන්නේ ලොකු වරදක් බව ඔබ දන්නවාද? 🇯🇵⏰ජපානයේ සාර්ථකත්වයේ රහස වන්නේ කාලය කළමනාකරණයයි. ජපන්...
20/04/2026

ජපානයේදී "විනාඩියක් පරක්කු වීම" කියන්නේ ලොකු වරදක් බව ඔබ දන්නවාද? 🇯🇵⏰

ජපානයේ සාර්ථකත්වයේ රහස වන්නේ කාලය කළමනාකරණයයි. ජපන් වැසියන්ට කාලය යනු මුදල් වලටත් වඩා වටිනා දෙයකි.
ඔබ ජපානයට යන්නට පෙර "කාලයට ගරු කිරීම" (Punctuality) ඔබේ ජීවිතයේ කොටසක් කරගත යුත්තේ ඇයි?

📍 01. විනාඩියක් පරක්කු වීම (The 1-Minute Rule): ජපානයේ බස්, කෝච්චි පමණක් නොව වැඩපලවල් සහ පන්ති පවා තත්පරයටම ක්‍රියාත්මක වේ. විනාඩියක් පරක්කු වීම පවා ඔබේ වගකීමක් නොමැතිකම ලෙස ඔවුන් දකී.

📍 02. විනාඩි 5කට කලින් පැමිණීම: ජපානයේදී "නියමිත වේලාවට එනවා" යන්නෙහි අර්ථය වන්නේ නියමිත වේලාවට විනාඩි 5කට පෙර එහි සිටීමයි.

📍 03. විශ්වාසය ගොඩනැගීම: ඔබ නියමිත වේලාවට වැඩ කරන්නේ නම්, ජපන් ජාතිකයන් ඉතා ඉක්මනින් ඔබ කෙරෙහි විශ්වාසය තබයි. එය ඔබේ වෘත්තීය දියුණුවට ලොකුම රුකුලකි.

📍 04. අනුන්ගේ කාලයට ගරු කිරීම: ඔබ පරක්කු වීම යනු තවත් කෙනෙකුගේ කාලය සොරකම් කිරීමක් ලෙස ජපානයේදී සැලකේ.

ඔබ ජපානයට යාමට බලාපොරොත්තු වන්නේ නම්, අද සිටම ඔබේ සෑම වැඩක්ම නියමිත වේලාවට කිරීමට හුරු වෙන්න! 🧠✨

🎓 TOKYO LANGUAGE ACADEMY by SCAD LLC.
📞 අදම අමතන්න: 070-8548-4579
🎁 නොමිලේ වීසා උපදේශනය (Free Visa Consultation)

💬 අපගේ WhatsApp සමූහය හා සම්බන්ධ වී නවතම තොරතුරු ලබාගන්න:
🔗 WhatsApp Group: https://chat.whatsapp.com/DZN3R3ywJJ4ITGcPodsjc4

🌐 අපගේ සමාජ මාධ්‍ය ජාලයන් හා සම්බන්ධ වන්න:

✅ Facebook: https://www.facebook.com/profile.php?id=61566942702002

✅ TikTok: https://www.tiktok.com/?lang=en

✅ YouTube: https://www.youtube.com/

TOKYO Language Academy Scad Recruitment Japan

ජපානය දිනන්න කැමතිද? එහෙනම් "Gaman" (ඉවසීම) පුරුදු වෙන්න! 🇯🇵💪ජපානයේ සාර්ථක වූ ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුගෙන් ඇසුවොත්, ඔවුන්ගේ...
19/04/2026

ජපානය දිනන්න කැමතිද? එහෙනම් "Gaman" (ඉවසීම) පුරුදු වෙන්න! 🇯🇵💪

ජපානයේ සාර්ථක වූ ඕනෑම ශ්‍රී ලාංකිකයෙකුගෙන් ඇසුවොත්, ඔවුන්ගේ සාර්ථකත්වයේ රහස "ගමන්" (Gaman - 我慢) බව ඔවුන් පවසනු ඇත.

ජපන් සංස්කෘතියේ "ගමන්" යනු දුෂ්කර අවස්ථාවකදී පවා නොසැලී, ඉවසීමෙන් සහ ආත්ම ශක්තියෙන් යුතුව එම අවස්ථාවට මුහුණ දීමයි.

ඔබ ජපානයට පය තැබීමට පෙර මෙම ගුණය මානසිකව වර්ධනය කරගත යුත්තේ ඇයි?

📍 01. දුෂ්කරතා මැද නොසැලී සිටීම: මුල් කාලයේදී ඇතිවන අභියෝග හමුවේ පසුබට නොවී ඔබේ ඉලක්කය කරා යාමට.
📍 02. තනිකම දරාගැනීම: පවුලේ අයගෙන් ඈත් වී සිටින විට දැනෙන පාළුව ඉවසීමෙන් දරාගෙන මානසිකව ශක්තිමත් වීමට.
📍 03. වැඩ අධික අවස්ථා: කාර්යබහුල ජීවිතය තුළ වෙහෙස නොබලා වැඩ කිරීමට අවශ්‍ය විනය සහ ශක්තිය ගොඩනගා ගැනීමට.
📍 04. භාෂා බාධක: සන්නිවේදනය අපහසු වූ විට අධෛර්යවත් නොවී දිගටම උත්සාහ කරමින් භාෂාව ප්‍රගුණ කිරීමට.

ජපානයට රැගෙන යා යුත්තේ සහතික පත්‍ර පමණක් නොවේ; ඕනෑම බාධකයක් දරාගත හැකි නොසැලෙන මානසික ශක්තියයි! 🧠✨

🎓 TOKYO LANGUAGE ACADEMY by SCAD LLC.
📞 අදම අමතන්න: 070-8548-4579
🎁 නොමිලේ වීසා උපදේශනය (Free Visa Consultation)

💬 අපගේ WhatsApp සමූහය හා සම්බන්ධ වී නවතම තොරතුරු ලබාගන්න:
🔗 WhatsApp Group: https://chat.whatsapp.com/DZN3R3ywJJ4ITGcPodsjc4

🌐 අපගේ සමාජ මාධ්‍ය ජාලයන් හා සම්බන්ධ වන්න:
✅ Facebook: https://www.facebook.com/profile.php?id=61566942702002
✅ Instagram: https://www.instagram.com/tokyo_language_academy_jp/
✅ TikTok: https://www.tiktok.com/?lang=en
✅ YouTube: https://www.youtube.com/

TOKYO Language Academy Scad Recruitment Japan

ජපානය යනු, විනයයි! 🇯🇵✨ඔබේ ජපන් සිහිනය සැබෑ කරගැනීමට වීසා බලපත්‍රයක් ලබා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. ජපානය වැනි දියුණු ර...
18/04/2026

ජපානය යනු, විනයයි! 🇯🇵✨

ඔබේ ජපන් සිහිනය සැබෑ කරගැනීමට වීසා බලපත්‍රයක් ලබා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. ජපානය වැනි දියුණු රටක සාර්ථක වීමට නම්, ඔබ එරටේ සංස්කෘතිය සහ වටිනාකම්වලට මානසිකව හැඩගැසීම අත්‍යවශ්‍ය වේ. 🧠💡

ජපානයට පය තැබීමට පෙර ඔබ අනිවාර්යයෙන්ම හුරු කරගත යුතු කරුණු 4ක්:

📍 01. කාලයට ගරු කිරීම (Punctuality): ජපානයේදී තත්පරයක ප්‍රමදය පවා ඔබේ වෘත්තීය ජීවිතයට බලපෑ හැකියි. නියමිත වේලාවට වැඩ කිරීම සාර්ථකත්වයේ රහසයි.

📍 02. අන් අයට ගරු කිරීම (Respect): ජපන් ජාතිකයන්ගේ විනයෙහි පදනම ගෞරවයයි. තමන්ගෙන් අන් අයට කරදරයක් නොවන ලෙස ජීවත් වීම ඔවුන්ගේ උතුම් පුරුද්දකි.

📍 03. අඛණ්ඩ දියුණුව (Kaizen): සෑම දිනකම අලුත් දෙයක් ඉගෙන ගන්න. ඔබේ දක්ෂතාවයන් නිරන්තරයෙන් ඔප්නැංවීම ජපානය සැමවිටම අගය කරයි.

📍 04. ඉවසීම සහ දරාගැනීම (Gaman): අලුත් රටකදී මුහුණ දීමට සිදුවන ඕනෑම අභියෝගයක් ඉවසීමෙන් සහ මානසික ශක්තියෙන් ජය ගැනීමට දැන්ම සූදානම් වන්න.
ඔබව ජපානයට ගැලපෙන සැබෑ වෘත්තිකයෙකු ලෙස සූදානම් කිරීම Tokyo Language Academy by SCAD LLC අපේ වගකීමයි. නිවැරදි මග පෙන්වීම සහ භාෂා දැනුම සමඟින් ඔබේ අනාගතය ජය ගන්න! 🎓🚀
TOKYO Language Academy Scad Recruitment Japan

📞 වැඩි විස්තර සඳහා අදම අමතන්න: 070-8548-4579
🎁 නොමිලේ වීසා උපදේශනය (Free Visa Consultation) සඳහා අප හා සම්බන්ධ වන්න.

💬 අපගේ WhatsApp සමූහය හා සම්බන්ධ වී නවතම තොරතුරු ලබාගන්න:
🔗 WhatsApp Group: https://chat.whatsapp.com/DZN3R3ywJJ4ITGcPodsjc4

🌐 අපගේ සමාජ මාධ්‍ය ජාලයන් හා සම්බන්ධ වන්න:
✅ Facebook: https://www.facebook.com/profile.php?id=61566942702002
✅ Instagram: https://www.instagram.com/tokyo_language_academy_jp/
✅ TikTok: https://www.tiktok.com/?lang=en
✅ YouTube: https://www.youtube.com/

Part 04 | හතරවන කොටස 🇯🇵JLPT N5-N4 FREE Course | Metaverse අවකාශය | TLA 🇯🇵✨ආයුබෝවන්! ජපන් භාෂාව මුල සිට ඉගෙන ගන්නා ශ්‍රී ...
17/04/2026

Part 04 | හතරවන කොටස 🇯🇵
JLPT N5-N4 FREE Course | Metaverse අවකාශය | TLA 🇯🇵✨

ආයුබෝවන්! ජපන් භාෂාව මුල සිට ඉගෙන ගන්නා ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන් TOKYO LANGUAGE ACADEMY (TLA) වෙතින් ඉදිරිපත් කරන විශේෂ "Fast Track" වැඩසටහනට සාදරයෙන් පිළිගනිමු.

📌 හිරගනා මූලික අකුරු 46 (Seion) අපි කලින් වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා මතක ඇතිනේ? අද අපි මේ වීඩියෝ එකෙන් හිරගනා හෝඩියේ ඉතිරි අකුරු සියල්ලම ඉගෙන ගෙන හිරගනා හෝඩිය සම්පූර්ණ කරමු.

අද පාඩමෙන්:

තෙන්-තෙන් සහ මාරු සහිත අකුරු 25 (Dakuon & Handakuon): කලින් ඉගෙන ගත් අකුරු වල ශබ්දය වෙනස් වන ආකාරය.

සංයුක්ත අකුරු 33 (Yoon): අකුරු දෙකක් එකතු වී සෑදෙන අකුරු (උදා: Kya, Kyu, Kyo).

මේ අකුරු ටිකත් ඉගෙන ගත්තාම ඔබට ඕනෑම හිරගනා වචනයක් කියවීමට සහ ලිවීමට හැකියාව ලැබෙනවා.

📞 වැඩිදුර විස්තර සඳහා අප අමතන්න:
Phone: 070-8548-4579

WhatsApp Group: https://chat.whatsapp.com/DZN3R3ywJJ4ITGcPodsjc4

🌐 අපගේ සමාජ මාධ්‍ය ජාලයන් හා සම්බන්ධ වන්න:
✅ Facebook: https://www.facebook.com/profile.php?id=61566942702002

✅ Instagram: https://www.instagram.com/tokyo_language_academy_jp/

✅ TikTok: https://www.tiktok.com/?lang=en

✅ YouTube: https://www.youtube.com/
TOKYO Language Academy Scad Recruitment Japan

TOKYO LANGUAGE ACADEMY (TLA) | Hiragana Masterclass by TLAආයුබෝවන්! ජපන් භාෂාව මුල සිට ඉගෙන ගන්නා ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන් TOKYO LANGUAGE ACADEMY (TLA) වෙතින...

Part 03 | තුන්වෙනි කොටස 🇯🇵JLPT N5-N4 FREE Course | Metaverse අවකාශය | TLA 🇯🇵✨ආයුබෝවන්! ජපන් භාෂාව මුල සිට ඉගෙන ගන්නා ශ්‍...
17/04/2026

Part 03 | තුන්වෙනි කොටස 🇯🇵
JLPT N5-N4 FREE Course | Metaverse අවකාශය | TLA 🇯🇵✨

ආයුබෝවන්! ජපන් භාෂාව මුල සිට ඉගෙන ගන්නා ශ්‍රී ලාංකික ඔබ වෙනුවෙන් TOKYO LANGUAGE ACADEMY (TLA) වෙතින් ඉදිරිපත් කරන විශේෂ "Fast Track" වැඩසටහනට සාදරයෙන් පිළිගනිමු.

📌 හිරගනා මූලික අකුරු 46 (Seion) අපි කලින් වීඩියෝ එකෙන් ඉගෙන ගත්තා මතක ඇතිනේ? අද අපි මේ වීඩියෝ එකෙන් හිරගනා හෝඩියේ ඉතිරි අකුරු සියල්ලම ඉගෙන ගෙන හිරගනා හෝඩිය සම්පූර්ණ කරමු.

අද පාඩමෙන්:

තෙන්-තෙන් සහ මාරු සහිත අකුරු 25 (Dakuon & Handakuon): කලින් ඉගෙන ගත් අකුරු වල ශබ්දය වෙනස් වන ආකාරය.

සංයුක්ත අකුරු 33 (Yoon): අකුරු දෙකක් එකතු වී සෑදෙන අකුරු (උදා: Kya, Kyu, Kyo).

මේ අකුරු ටිකත් ඉගෙන ගත්තාම ඔබට ඕනෑම හිරගනා වචනයක් කියවීමට සහ ලිවීමට හැකියාව ලැබෙනවා.

📞 වැඩිදුර විස්තර සඳහා අප අමතන්න:
Phone: 070-8548-4579

WhatsApp Group: https://chat.whatsapp.com/DZN3R3ywJJ4ITGcPodsjc4

🌐 අපගේ සමාජ මාධ්‍ය ජාලයන් හා සම්බන්ධ වන්න:
✅ Facebook: https://www.facebook.com/profile.php?id=61566942702002

✅ Instagram: https://www.instagram.com/tokyo_language_academy_jp/

✅ TikTok: https://www.tiktok.com/?lang=en

✅ YouTube: https://www.youtube.com/
TOKYO Language Academy Scad Recruitment Japan

1 like. "Part 03 | හිරගනා අකුරු 104ම සම්පූර්ණ කරමු! | Tenten, Maru & Yoon Lessons | TLA Japanese Fast Track"

住所

1130/7
Noda-shi, Chiba
2870025

ウェブサイト

アラート

TOKYO Language Academyがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する

カテゴリー