Sinhala api

Sinhala api Sinhala api, ランドマーク・名所旧跡, nigata, Niigata-shiの連絡先情報、マップ、方向、お問い合わせフォーム、営業時間、サービス、評価、写真、動画、お知らせ。

22/07/2019
24/04/2019
මිතුරනි!අවදානම තවමත් පහව ගොස් නැත. දෙවන ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සුදානම් බවට විදෙස් බුද්ධි අංශත්, මෙරට බුද්ධි අංශත් දිගින...
24/04/2019

මිතුරනි!

අවදානම තවමත් පහව ගොස් නැත. දෙවන ත්‍රස්ත ප්‍රහාර මාලාවක් සුදානම් බවට විදෙස් බුද්ධි අංශත්, මෙරට බුද්ධි අංශත් දිගින් දිගටම වාර්තා කර සිටියි.

පුපුරන ද්‍රව්‍ය රැගත් මරාගෙන මැරෙන වාහන, මෝටර් බයික් නැගෙනහිරින් රට පුරා ව්‍යාප්ත වී තිබෙන බවද කියවේ.

නරකම පුවත පාස්කු ප්‍රහාරයෙන් මියගිය තවුහීද් ජමාද් නායක සහරාන් හෆීස් වෙනුවෙට නවුෆර් මවුලවි නම් පුද්ගලයෙක් අරාබියේ සිට ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

දෙවන ප්‍රහාර මාලාව මෙහෙයවන්නේ ඔහු විසිනි. මේ සියල්ල විදෙස්/ ශ්‍රී ලංකා බුද්ධි තොරතුරුය.

දෙවන ත්‍රස්ත ප්‍රහාරයේ වඩාත්ම අවදානයට ලක්ව ඇත්තේ ගාල්ල/ මාතර/ තංගල්ල ප්‍රදේශයන් ය. කොළඹ ද අවදානම් කලාපයේය.

කරුණාකර ප්‍රවේශම් වන්න..
නැගෙනහිර සිට පැමිණ අහවල් ජන වර්ගයේ ත්‍රස්තවාදීන් 100ක් මේ වනවිට විසිරී දකුණේ රැකියා කරමින් සිටිනා බවද කියවේ.

දෙවන ප්‍රහාරය ඔවුන්ගෙන් එල්ල වන බවටයි ආරක්ෂක අංශ සැක කෙරෙන්නේ.

එම නිසා කරුණාකර ප්‍රවේශම් වන්න.
සැකකටයුතු පුද්ගලයෙක්, (බොහෝ විට සිංගල උච්ඡාරණය අමුතු, රැවුල වවා තිබිය හැකි) සැක කටයුතු වාහන (ඔබ පලාතේ නම්බර් ප්ලේට්ස් නොමැති ඒවා දකුණේදි දැඩි සැක සහිතය) සැක කටයුතු පාර්සල් දුටු සැණින් ආරක්ෂ අංශ දැනුවත් කරන්න.

උපුට ගගනිම- ජයසූරිය (සින්හලයො)

මූ මුල ඉදලම ටික ටික මේ වැඩේට තමයි පාර හැදුවෙ
23/04/2019

මූ මුල ඉදලම ටික ටික මේ වැඩේට තමයි පාර හැදුවෙ

Api apeeee lankawaaaa raka gamuuu
23/04/2019

Api apeeee lankawaaaa raka gamuuu

住所

Nigata
Niigata-shi, Niigata

ウェブサイト

アラート

Sinhala apiがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

共有する