JPN Universe

JPN Universe 🇱🇰🇯🇵ජපානයට අලුතින් එන්න ඉන්න හැමෝම page එක follow කරන් යමු❤️👍❄️✨🦋

14/10/2024

වස්සානයක් එනවමයි..එදාට දැනෙන සතුට🥺
අත්නොහැර කැපවෙන්න🇯🇵✈️✈️✨💪

14/10/2024
13/10/2024
13/10/2024
29/06/2024

✨🇯🇵

Highly recommended💯
15/06/2024

Highly recommended💯

දිවයිනේ ප්‍රමුඛතම හා දීර්ඝතම ඔන්ලයින් ජපන් පන්ති මාලාවේ නවතම N4 පන්තිය ජූලි 14 වනදා ඇරඹේ. (N5 හැදෑරූ සිසුන් සඳහා)

➡️ Theory
ජූලි 14 සිට ඉරිදා ප.ව. 2:00 - 6:00 (පසුව 1:00 - 6:00 ලෙස වෙනස් විය හැකිය)
➡️ Spoken
සැප්තැම්බර් 03 සිට අඟහරුවාදා රාත්‍රී 7:00 - 10:00

🟥 සම්පූර්ණ පාඨමාලාව මාස 5ක් පමණ වේ.
🟧 මෙය (Theory + Spoken) තනි පාඨමාලාවක් වශයෙන් සළකා ගාස්තු අය කෙරේ.
🟨 සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රු. 18 000 වන අතර වෙනත් කිසිඳු ගාස්තුවක් අය නො කෙරේ.
🟩 රු 6000 බැගින් වාරික 3කට ගෙවිය හැකිය.
🟦 මුල් සති තුන නොමිලයේ සහභාගී විය හැකිය.
🟪 එකතු වීමට "N4 Class" ලෙස 0707 556 555 අංකයට WhatsApp කරන්න. විස්තර සඳහා අමතන්න 0707 556 555 (ටානියා) හෝ 070 755 8 755 (නිරාශා).

පන්ති මෙහෙයවීම,

සචිත් ලියනගේ
B.Eng. (Tokyo UEC)
Dip. in Japanese (Tokyo University - Foreign Studies)
Shinbashi Japanese Language Academy (FB Page)

🎓 භාෂා අධ්‍යයනය සම්බන්ධයෙන් ජපානයේ ඇති අංක එකේ විශ්ව විද්‍යාලයෙන් පූර්ණ කාලීන පාඨමාලාව (Program for Undergraduate Students) හැදෑරූ එකම ශ්‍රී ලාංකික ගුරුවරයායි.

📟 ජපන් භාෂා මාධ්‍යයෙන් ඉංජිනේරු උපාධිය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරුවෙක් හා සිස්ටම් ඉංජිනේරුවෙක් ලෙස ජපානයේ සහ ඇමරිකාවේ ප්‍රධාන පෙළේ සමාගම් දෙකක සේවයකොට ඇත.

✈️ මුලින්ම 1998 වසරේදි ජපානයට යාම හා එම කාලයේ සිටම ජපන් භාෂා අධ්‍යයනට යොමු වූ අයෙකි.

🎓 ජපන් රජය විසින් ලෝකය පුරා ඉතාම සුළු පිරිසකට වාර්ෂිකව ලබා දෙන MEXT Undergraduate පස් අවුරුදු ශිෂ්‍යත්වයට හිමිකම ලබා TUFS හි අධ්‍යාපනය ලැබූ ශ්‍රී ලාංකිකයන් අතළොස්සෙන් එක් අයෙකි.

🇯🇵 ජපානයේ ශ්‍රී ලංකා තානාපති යටතේ ජපන් භාෂා පරිවර්තකයෙකු වශයෙන් රාජ්‍ය තාන්ත්‍රිකයන්ට සේවය සැපයූවෙකි.

🧑‍💻 වසර 7කට පෙර ශ්‍රී ලංකාවේ ජපන් භාෂා අධ්‍යාපන ක්‍රමයට ඔන්ලයින් ක්‍රමවේදය හඳුන්වාදීම හා එය අඛණ්ඩව පවත්වාගෙන පැමිණ ඇත.

👨‍🎓 අධ්‍යාපනය හැදෑරූ සිසුන් ප්‍රමාණය 17000 ඉක්මවා ඇති අතර සැළකියයුතු පිරිසක් දැනට ජපානයේ වාසය කරති. තව ද, සියලු සිසුන්ගේ තොරතුරු අන්තර්ජාලය හරහා යාවත්කාලීන කිරීමේ ක්‍රමවේදයක් පවත්වාගෙන යයි.

📡 අන්තර්ජාල සබඳතා 5ක් හා පරිගනක / ටැබ් 3ක් එක වර පන්තියට යොදාගන්නා අතර, නවීනතම තාක්ෂණය හා backup systems භාවිතා කරමින් පන්තිය මෙහෙයවනු ලැබේ. ක්ෂේත්‍රයේ ප්‍රථම වරට "කැම්බියම්" තාක්ෂණය ඔස්සේ ස්ථාවර අන්තර්ජාල පහසුකම් ලබාගෙන එය භාවිතයේ යොදවා ඇත.

🗺 රජයේ ලියාපදිංචි විදේශ රැකියා නියෝජිතයනයක් (Shinbashi Lanka Private Limited - ලියාපදිංචි අංක 3401) පවත්වාගෙන යන, විශාල සිසු පිරිසක් රැකියා සඳහා ජපානයට යොමුකළ බලපත්‍රලාභියෙකි.

(නුසුදුස්සන් ක්ෂෙත්‍රයේ සිටින බැවින් සුදුසුකම් ප්‍රදර්ශනය කිරීමට සිදුවීම ගැන සමාවන්න)

住所

Gifu-shi, Gifu

電話番号

+819066459899

ウェブサイト

アラート

JPN Universeがニュースとプロモを投稿した時に最初に知って当社にメールを送信する最初の人になりましょう。あなたのメールアドレスはその他の目的には使用されず、いつでもサブスクリプションを解除することができます。

その団体に問い合わせをする

JPN Universeにメッセージを送信:

共有する

カテゴリー