17/06/2026
ඔබගේ ගෘහ පුස්තකාලය ලෝකයට ගෙනි යන්න - ShelfConnect හඳුන්වා දීමේ වැඩ සටහන
ShelfConnect වේදිකාව ශ්‍රී ලංකාවේ ගෘහ පුස්තකාල සුචි ගත කිරීම හා අන්තර්ජාලයට එක් කිරීම සඳහා පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතන විසින් නිර්මාණය කරන ලද මෘදුකාංගයකි. මෙය එම ආයතනයේ හා නිර්මාණකරුවන්ගේ සමාජ සද්කාරයක් ලෙස නොමිලේ භාවිතා කිරීමට ලබා දෙන වේදිකාවකි.
එමගින් කිසිම සීමාවකට යටත් නො වී ඔබගේ ගෘහ පුස්තකාල සුචි ගත කිරීම හා අන්තර්ජාලයට එක් කිරීම කල හැක. මෙම වේදිකාව ඔබගේ පෞද්ගලිකත්වයට ගරු කරන අතර එක් එක් පුස්තකාලය විසින් බෙදා ගැනීමට තෝරා ගන්නා තොරතුරු පමණක් අන්තර්ජාලයට එක් කල හැක.
Join Zoom Meeting
https://us06web.zoom.us/j/84899977887...
වැඩ සටහන
2026 ජුනි මස 22 වෙනි සඳුදා රාත්‍රි 20.00 - 22.00 දක්වා
20.00 - 20.05 පිළිගැනීම
20.05 - 20.50 මුඛ්‍ය දේශනය ගෘහ පුස්තකාල සුචිගත කිරීම හා අන්තර්ජාලයට එක් කිරීමේ වැදගත්කම - නදීකා සංජීවනී රත්නබාහු
20.50 - 21.15 ShelfConnect වේදිකාව හඳුන්වා දීම - අනුරාධ පියදාස
21.15 -21.30 ShelfConnect වේදිකාව පිළිබඳ මාගේ අත්දැකීම - චන්දිම අඹන්වල
21.30 - 22.00 පොදු කතිකාව
ඔබගේ ගෘහ පුස්තකාලය ලෝකයට ගෙනි යන්න - ShelfConnect හඳුන්වා දීමේ වැඩ සටහන
ShelfConnect වේදිකාව ශ්‍රී ලංකාවේ ගෘහ පුස්තකාල සුචි ගත කිරීම හා අන්තර්ජාලයට එක් කිරීම සඳහා පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතන විසින් නිර්මාණය කරන ලද මෘදුකාංගයකි. මෙය එම ආයතනයේ හා නිර්මාණකරුවන්ගේ සමාජ සද්කාරයක් ලෙස නොමිලේ භාවිතා කිරීමට ලබා දෙන වේදිකාවකි.
එමගින් කිසිම සීමාවකට යටත් නො වී ඔබගේ ගෘහ පුස්තකාල සුචි ගත කිරීම හා අන්තර්ජාලයට එක් කිරීම කල හැක. මෙම වේදිකාව ඔබගේ පෞද්ගලිකත්වයට ගරු කරන අතර එක් එක් පුස්තකාලය විසින් බෙදා ගැනීමට තෝරා ගන්නා තොරතුරු පමණක් අන්තර්ජාලයට එක් කල හැක.
Join Zoom Meeting
https://us06web.zoom.us/j/84899977887?pwd=JS9o2kLWTgpdtniZwbbFGTx4xP4MxS.1
වැඩ සටහන
2026 ජුනි මස 22 වෙනි සඳුදා රාත්‍රි 20.00 - 22.00 දක්වා
20.00 - 20.05 පිළිගැනීම
20.05 - 20.50 මුඛ්‍ය දේශනය ගෘහ පුස්තකාල සුචිගත කිරීම හා අන්තර්ජාලයට එක් කිරීමේ වැදගත්කම - නදීකා සංජීවනී රත්නබාහු, වරලත් පුස්තකාලයාධිපති, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පුස්තකාල හා තොරතුරු විද්‍යා අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය
20.50 - 21.15 ShelfConnect වේදිකාව හඳුන්වා දීම - ඉංජිනේරු අනුරාධ පියදාස, අධ්‍යක්ෂ, පුරාවිද්‍යා හා උරුම අධ්‍යයන ආයතනය
21.15 -21.30 ShelfConnect වේදිකාව පිළිබඳ මාගේ අත්දැකීම - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්දිම අඹන්වල, උරුම කළමනාකරණ අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය, මිහින්තලේ
21.30 - 22.00 පොදු කතිකාව