Sandeshaya - සංදේශය

Sandeshaya - සංදේශය මුලු මහත් ජාතියත් උප නූපන් දරුවනුත් ණයගැතියන් බවට පත් කල තට්ටු මාරු ක්‍රමයට එරෙහිව.

10/12/2025

ග්‍රීක බැඳුම්කර වන්චාව නිසා අධිකරණය විසින් කබ්‍රාල්ට මාස තුනක් ඇතුලත ගෙවන්න කියපු මුදල
එකසිය අසූ හතර කෝටි තිස් දෙලක්ශ හැට හත්දහස් පන්සිය අනූපහයි ශත හැට පහයි.

27/08/2025
27/08/2025

අධිකරණයට බාධා කිරීමේ ලෙඩ බෝවෙන්න ඇරියොත් ආයි රට සම්පූර්ණයෙන්ම අරාජික තත්ත්වයට පත්වෙනව එයට නිසිලෙස ප්‍රතිකාර කිරීම රජයේ වගකීමයි.

26/08/2025

ලොව වේගයෙන්ම සුවය ලබපු ICU රෝගියා දැකබලා ගැනීමට ලැබීමත් දුර්ලබ අවස්ථාවක්

26/08/2025

හොරෙකුට ඇප දීම ඓතිහාසික අවස්ථාවක් බවට පත් කරගත් මිනිස්සුත් ඉන්න රටක් මේක පුතා.

Address

Croydon
CR

Website

Alerts

Be the first to know and let us send you an email when Sandeshaya - සංදේශය posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organisation

Send a message to Sandeshaya - සංදේශය:

Share