100 Talks

100 Talks Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from 100 Talks, Dubai.

අපගේ Facebook පිටුව තුල ඔබගේ වෙළද දැන්වීම් ප්‍රචාරය කර ගැනීම සදහා Whatsapp මගින් සම්භන්ද වන්න (‪+94761355096‬) ✍️

(අපේ පේජ් එකට Like කරලා අපිත් එක්ක එකතු වෙන්න) ❣️📱

සාදු සාදු සාදූ....ආලෝකා..🙏
29/04/2026

සාදු සාදු සාදූ....ආලෝකා..🙏

28/04/2026

ආලෝකාගේ දුරින් ඥාති වන පැටවෙකු විකිනීමට ඇත.
Rs.80,000/=

මේ ඉන්නේ පහුගිය දවස් ටියේ හාට් ඇටෑක්වලින් ජීවිතයෙන් සමු ගත්තු තරුණ ළමයි. 💔🥺මේක එන්න එන්නම දැන් වැඩි වෙනවා. මම නම් දකින ව...
27/04/2026

මේ ඉන්නේ පහුගිය දවස් ටියේ හාට් ඇටෑක්වලින් ජීවිතයෙන් සමු ගත්තු තරුණ ළමයි. 💔🥺

මේක එන්න එන්නම දැන් වැඩි වෙනවා. මම නම් දකින විදිහට මේක ප්‍රධාන හේතුව Stress එක. හැමෝම ජීවත් වෙන්නේ අපිට කරගන්න ගොඩක් අමාරු ටාර්ගට් ඔලුවේ තියාගෙන. අපේ හිත හැම වෙලේම වද දෙනවා අපිට මේක කරගන්න පුලුවන් වෙයිද.. බැරි වෙයිද... අරු අර වාහනේ ගෙනාවා.. මට ගන්න බැරි වෙයිද.. අඩෝ... මචං.. අපි මොන දේ කරන්නත් ජීවත් වෙලා ඉන්න ඕනි... හීනවලට යමු... හැබැයි Stress නැතුව.. නැව ගිලුනත් බෑන් චූන් එකේ ඉමු..
උබලගෙ හීන වලට හෙමින් හෙමින් යමන් හැම ප්‍රශ්නෙම ඔලුවට දා දන්න එපා...වස විස අරක්කු සිගරට් අඩු කරපන් ඒව ජීවිතේට ඕන දේවල් නෙමේ.ඒවගෙන් පොඩි වෙලාවකට උබලගෙ ප්‍රශ්න අමතක කරගන්න හදන්නත් එපා! 🙏

ගොඩක් අය කියනවා මේකට ගොඩක්ම හේතුව කොරෝනා වලට ගහපු වැක්සින් එක කියලත්.ඒක එහෙමනම් උබල අපි මාරම අවාසනාවන්ත උන් බන්..

තව තෙල් කෑම ටිකක් අඩු කරමු.. පුලුවන් නම් දවසට විනාඩි 30ක් ව්‍යායාම කරමු.. ❤️

14/04/2026

තනිකඩව සමරන අවසන් අලුත් අවුරුද්ද මේක 😌🤍
කියල මං ශෙයා කරන තුන්වෙනි අවුරුද්ද මේ😓 #

14/04/2026

ලංකාවෙ අපේ උන් ඉස්සරහා සූර්යවංශි පදිරි වෙනවා බන්! වෙන ඕනෙ එකෙක්ට එල්ලගෙන ගහයි ඒත් සූර්‍යවංශිට බැරි ලංකාවේ අපේ උන්ගේ බෝල් වලට ගහන්න...❤️
ඔකපතන කනිෂ්ඨ විද්‍යාලයෙන් බිහි උන කොල්ලෙක්.❤️

Address

Dubai

Telephone

+971526747142

Alerts

Be the first to know and let us send you an email when 100 Talks posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share