Dubai Api - ඩුබායි අපි

Dubai Api - ඩුබායි අපි Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dubai Api - ඩුබායි අපි, 1234 Maple Street, Springfield, IL 62704, USA, Dubai.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එමිරේට්ස් හත 🇦🇪 එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) යනු 1971 දෙසැම්බර් 2 වන දින අරාබි අර්ධද්වීප...
09/03/2026

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එමිරේට්ස් හත 🇦🇪

එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) යනු 1971 දෙසැම්බර් 2 වන දින අරාබි අර්ධද්වීපයේ ඓතිහාසික මොහොතක් සනිටුහන් කරමින් එක් ජාතියක් පිහිටුවීමට එක්සත් වූ එමිරේට්ස් හතක සම්මේලනයකි. සෑම එමිරේට් එකකටම තමන්ගේම පාලකයෙකු, සංස්කෘතියක් සහ දායකත්වයක් ඇත, නමුත් ඔවුන් එක්ව බලවත් හා සමෘද්ධිමත් රටක් සාදයි.

අබුඩාබි, ඩුබායි, සාජා, අජ්මාන්, උම් අල් කුවේන්, රාස් අල් කයිමා සහ ෆුජයිරා යන එමිරේට්ස් හත වේ. එමිරේට්ස් හයක් 1971 දී සම්මේලනයට සම්බන්ධ වූ අතර රාස් අල් කයිමා 1972 දී එක් විය.

අබුඩාබි යනු තෙල් ධනය සහ දේශපාලන නායකත්වය සඳහා ප්‍රසිද්ධ අගනුවර සහ විශාලතම එමිරේටයයි.

ඩුබායි යනු සංකේතාත්මක සන්ධිස්ථාන සහ නවෝත්පාදන සඳහා ප්‍රසිද්ධ ගෝලීය ව්‍යාපාරික සහ සංචාරක මධ්‍යස්ථානයයි. සාජා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංස්කෘතික අගනුවර ලෙස පිළිගැනේ. අජ්මාන් යනු කුඩාම එමිරේටය වන නමුත් වර්ධනය වන වෙළඳාම සහ සංචාරක ව්‍යාපාරය ඇත.

උම් අල් කුවේන් එහි ස්වභාවික කලපු සහ සාමකාමී වෙරළබඩ පරිසරය සඳහා ප්‍රසිද්ධය.

රස් අල් කයිමා කඳු, ඉතිහාසය සහ ත්‍රාසජනක සංචාරක ව්‍යාපාරය සඳහා ප්‍රසිද්ධය.

ෆුජයිරා අද්විතීය වන්නේ එය ඕමාන් බොක්කෙහි පිහිටා ඇති අතර එහි වෙරළ තීරයන් සහ වරායන් සඳහා ප්‍රසිද්ධ නිසාය.

එක්ව, මෙම එමිරේට්ස් එකමුතුව, ප්‍රගතිය සහ අනාගතය සඳහා බෙදාගත් දැක්මක් නියෝජනය කරන අතර, ශක්තිමත් නායකත්වයක් සහ සංස්කෘතික උරුමයක් මගින් මෙහෙයවනු ලැබේ.

fans

🇦🇪 🇦🇪

උදෙන්ම නැගලා.... කයිතන්ගේ පිහිටයි ආරක්ශාවයි..
09/03/2026

උදෙන්ම නැගලා.... කයිතන්ගේ පිහිටයි ආරක්ශාවයි..

.
06/02/2026

.

සිහි බුද්ධියෙන් බැලිය යුතුයි...🥴 fans
05/02/2026

සිහි බුද්ධියෙන් බැලිය යුතුයි...🥴
fans

සමහරුන්ට රිවස් එක පුළුවන් ඉස්සරහට වඩා... 😂
02/02/2026

සමහරුන්ට රිවස් එක පුළුවන් ඉස්සරහට වඩා... 😂

පොඩි දෙයක් එකතු කරන්න හිතුනා පිටරටින් ගේන සිකරට් තහනම් කරපු එක ගැන, සිකරට් බොන එක රට ඇතුලේ ප්‍රස්නයක් නැත්තන් ඇයි රට ඉදන...
02/02/2026

පොඩි දෙයක් එකතු කරන්න හිතුනා පිටරටින් ගේන සිකරට් තහනම් කරපු එක ගැන,

සිකරට් බොන එක රට ඇතුලේ ප්‍රස්නයක් නැත්තන් ඇයි රට ඉදන් එන අයට සිකරට් තහනම් ගේන්න, රටේ හරියට නීතිය ක්‍රියාත්මක වෙනවනම් රජේ බලදාරින් අනවශ්‍ය විදිහට ඔහොම නීති දාන්න ඕන නෑ,

රට ඉන්න අයට නීතයානුකූල කාටුන් එකක් ගේන්න බැරි මොකද විකුනන්න නෙවෙයි අරන් යන්නේ යාලුවෙක්ට නෑදෑයෙක්ට දෙන්න විතරයි,
රටේ නීති පනවන්න ඕනා නමුත් මේ වගේ නීති අලුත් කරන එක නම් අසාදාරනයි,

මීට වඩා නීති ක්‍රියාත්මක කරන්න ඕන රටේ වෙන අසාදාරන හොරකම් දූසිත පාලකයන් වෙනුවෙන්,

සිකරට් බොන එක හොද පුරුද්දක් නෙවෙයි නමුත් නීතියෙන් රට වටේ සිකරට් විකුනනව නම් , පිටරටින් සිකරට් ගේන එක වැරදි ඇයි ?

නීතියට අනුව රට ඉදන් එන මනුස්සෙයෙක්ට අඩු තරමේ කාටුන් එකක් වත් ගේන එක වෙනදා වගේ කල යුතුයි , මීට වැඩිය රටේ නීති හැදෙන්න ඕන තැන් තියනවා ඒවා නිවැරදි කරන්න,

බංකලොත් වෙන්න ගියපු රටට පිටරටවල් වලින් ලාංකිකයෝ ඩොලර් කීදාහක් දාන්න ඇත්ද ඒත් ඒ වෙනුවට මේ වගේ උත්තමාචාරයක් දෙන එකද සුදුසු ?...

ජයවේවා 🙋❤️🇦🇪 🇱🇰

fans

අද (30th Friday, January 2026) හවස 6 ඉඳලා අපි විවෘතයි !!!Taprobane Lounge & Bar 🍻🍛💃🕺🎶🎤Gulf Inn Hotel, Oud Metha, Dubai 📍...
30/01/2026

අද (30th Friday, January 2026) හවස 6 ඉඳලා අපි විවෘතයි !!!

Taprobane Lounge & Bar 🍻🍛💃🕺🎶🎤

Gulf Inn Hotel, Oud Metha, Dubai
📍 https://share.google/owddc9347NhnDodxk

මනුස්සකම් පිරුනු හදවත් තාම තියනවා ❤❤
29/01/2026

මනුස්සකම් පිරුනු හදවත් තාම තියනවා ❤❤

මුන්ගේ තනිකරම බොරුව තියෙන්නේ...🥴     fans
29/01/2026

මුන්ගේ තනිකරම බොරුව තියෙන්නේ...🥴



fans

යට ඒවා හපා කෑවට අවුලක් නෑ මගේ හිතේ..🥴😂
25/01/2026

යට ඒවා හපා කෑවට අවුලක් නෑ මගේ හිතේ..🥴😂

ඒකනේ...
24/01/2026

ඒකනේ...

24/01/2026

ඔයා දන්න ලංකාවෙ
ප්‍රසිද්ධ චරිතයක් නම් කරන්න,
"ගෝත කුහකයෙක්" නෙමෙයි නම් එයා reply එකක් දායි 😮‍💨🤩👍

Address

1234 Maple Street, Springfield, IL 62704, USA
Dubai
62704

Website

Alerts

Be the first to know and let us send you an email when Dubai Api - ඩුබායි අපි posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Organization

Send a message to Dubai Api - ඩුබායි අපි:

Share